Monday, May 31, 2010

බකුසාට හම්බවුන බක්ස්

එක පාරටම කවුද කිව්වා අද ඉඳල ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලංකාවේ කස්ටියක් උදව් කරනවා කියල. බකුසත් ඉතිං bux හොය හොයාමනේ ඉන්නේ ගියා ඒ පැත්තේ බලන්න කො ඔයාලත් මොකක් ද මේ කියන්නේ කියල

1 comment:

  1. අප්පටසිරි මේ අර Rhythm of Heart ලියන උපේන්‍ද්‍රනේ... පුහුල් හොරා කරෙන් දැනේ... හික් හික්... :D

    ReplyDelete