Monday, September 13, 2010

ලේසියි.... ලේසියි.... ලේසියි....






දන් හැමොම උනන්දුවෙන්නේ ලේසියෙන් සල්ලි හොයන්නනේ.. ඉතිං ටික ටික උනාට මේක නම් හරිම ලේසි ක්‍රමයක් add click කරන්න ඕන නෑ. Account එකට log වෙලා පැත්තකට වෙලා ඉන්න තමයි තියෙන්නේ.. ඉබේටම සල්ලි Account එකට වැටෙනවා.. log වෙලා ඉන්න කාලයට තමයි ගෙවන්නේ පැයකට $ 0.35 ක් ගෙවනවා. cash out එකත් අඩු නිසා ට්‍රයි කරලා බලන්න... ඉක්මනටම දැනගන්න පුළුවන් මේක කොයිතරම් හොඳද කියලා...

කැමති අය ඉන්නවා නම් පහත ලින්ක් එක click කරලා Account එකක් හදා ගන්න.. විස්තර ඔන නම් Comment එකකින් අහන්න

මෙන්න ලින්ක් එක

http://www.surfwithmoney.com/?ref=29865

Monday, August 30, 2010

මේකෙන් සිංහල අයටත් ගෙවයි ද?

The foam retracts above the legible symphony.

මමත් නිකන් ඔහේ කැරකි කැරකි ඉන්කොට දැක්කා බ්ලොග් එකට ඇඩ් එකක් දාගෙන කියක් හරි හොයාගන්න කියල. ඉතින් පොඩි රෙජිස්ටර් පාරක් දැම්මා හරි ගියොත් හැමෝටම කියන්නම් කෝ හැබැයි මේකෙන් සිංහල බ්ලොග් වලට ගෙවනවද දන්නෑ..... බලමු බලමු...

Monday, May 31, 2010

බකුසාට හම්බවුන බක්ස්

එක පාරටම කවුද කිව්වා අද ඉඳල ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලංකාවේ කස්ටියක් උදව් කරනවා කියල. බකුසත් ඉතිං bux හොය හොයාමනේ ඉන්නේ ගියා ඒ පැත්තේ බලන්න කො ඔයාලත් මොකක් ද මේ කියන්නේ කියල

ඌටත් අහුවෙන්නෙ හරිම දේවල් තමයි

බකුසා යන එන තැන් ඉතිං කවුද දන්නේ ? ඔය එහෙ මෙහෙ ගිහින් අහුල ගත්තුවා දාන්න තැනක් හදා ගත්තා. ඕන කෙනෙකුට ඇවිත් අරන් යන්න පුළුවන්. හැබැයි මොනවා හරි වචන ටිකක් දාල යන්න(වසුරු නැතුව).